දිය නා තෙතපිටින් ලැප්ටොප් පරිගණකයේ චාජරය විදුලි පේනුව හා සම්බන්ධ කිරීමට ගිය 14 වියැති පාසල් සිසුවෙක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.
ඊයේ (16) දවල් කාලයේ දී අම්බලන්ගොඩ ඉදිකැටියේ නිවසක දී මෙම අනතුර සිදුව ඇති අතර බලපිටිය රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සිසුවා මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ සෙනත් ඉඳුවර නැමැති පාසල් සිසුවෙක්.
විදුලි සැර වදින විට ඔහු හැද සිට ඇත්තේද තෙත තුවායක් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.