අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා




අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක ආසාදිතයන් හමුවිම නිසා අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා පනවා ඇත. අද දින (24) සිට එම සංචරණ සිමා පැනවීම සිදුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මේ අනුව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන වසම් සඳහා සංචරණ සිමා පනවා තිබේ. එබැවින් කිසිවකුට ඉන් පිටවීමට සහ එම ප්‍රදේශ සඳහා ඇතුළුවීමට අවස්ථාව නොදෙන බව ආරක්ෂක අංශ සඳහන් කරනවා.

එසේම අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් මේ වන විට 38දෙනෙකු ආසාදිත අතර තවත් පිරිසකගේ PCR පරක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවද වාර්තාවේ.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා
අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgufCE3aWeU-BO13tdaDQUGZBEb3whDLhYQC1WmPa-e55DNAKDjMyH8aQ6mKpGHfxapvyJJ1700-HxKkeoWtIgrNnfl28p2OkjcgHUzcRunImv_Nxjc2UedHGAKj0NymHc64VeVA-gcVgw/s16000/gh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgufCE3aWeU-BO13tdaDQUGZBEb3whDLhYQC1WmPa-e55DNAKDjMyH8aQ6mKpGHfxapvyJJ1700-HxKkeoWtIgrNnfl28p2OkjcgHUzcRunImv_Nxjc2UedHGAKj0NymHc64VeVA-gcVgw/s72-c/gh.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/Akurana-2areas-38coronapeople.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/Akurana-2areas-38coronapeople.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content