අටලූගම කොරෝනා පොකුර පාලනය කිරීමට අපහසු තත්වයක් - කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ

අටලුගම ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා බණ්ඩාරගම, අටුලුගම කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට අපහසු වී ඇතැයි කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසනවා.

අද දිනය වන විටත් අටලුගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 15 දෙනෙකු හඳුනාගත් බවත් පසුගිය දින කිහිපයේ දී PCR පරීක්ෂණ 1000කට අධික ප්‍රමාණයක් සිදුකිරීමට නියමතිව තිබුණද ඒ පරීක්ෂණ සඳහා පැමිණ ඇත්තේ 20-30 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඔහු සඳහන් කළා,

පීසීආර් පරීක්‍ෂණ සඳහා බොහෝ පුද්ගලයන් ඉදිරිපත් නොවීමත්, ඉදිරිපත් වූ අයගෙනුත් කොටසක් ව්‍යාජ නම්, ලිපින හා දුරකථන අංක ලබාදී තිබීමත් නිසා බණ්ඩාරගම, අටලූගම කොරෝනා පොකුර පාලනය කර ගැනීමට අපහසුවී ඇතැයි ඒ මහතා මහතා ඊයේ (29දා) පෙරවරුවේ පැවැසීය.

පීසීආර් පරීක්‍ෂණ වලින් තහවුරු වන රෝගීන් පවා කඩිනමින් රෝහල්ගත කිරීමට මෙම තත්ත්වය නිසා අපහසුවී ඇති බවත් පෙරේදා (28දා) සවස වනවිට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් රෝගීන් 282 ක් වාර්තා වී ඇති බවත් ඉන් 207 ක්ම අටලූගම ප‍්‍රදේශයෙන් වාර්තා වන බවත් ඒ මහතා කීය.

තමාත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් එල්ලාවල මහතාත්, බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත්, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් එම ප‍්‍රදේශය තුළ පිහිටි මුස්ලිම් දේවස්ථාන දහයටම ගොස් ඒවායේ මව්ලවිවරුන් හමුවී පීසීආර් පරීක්‍ෂණ සඳහා පිරිස් යොමු කරන ලෙස ඉල්ලා සිටි බවද කළුතර දිසා ලේකම්වරයා කීය.

රෝගීන් හඳුනාගැනීමේ පරීක්‍ෂණ සඳහා ප‍්‍රදේශවාසීන් සහාය දැක්වීමේ මදකම හේතුවෙන් දිනෙන් දිනම එම ප‍්‍රදේශයේ රෝගීන් වැඩිවන බවත් මේ නිසාම රෝගය පාලනය කර ගැනීම අපහසුවී ඇති බවත් ඒ මහතා කීය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට අමතරව මෙම ප‍්‍රදේශයේ සංචරණය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 150-200 ක් අතර සංඛ්‍යාවක්ද ඊට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා ඇති බවත් කී ඒ මහතා මේ හේතුව නිසා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇතිවාක් මෙන්ම නිලධාරීන්ට දැඩි වෙහෙසකර තත්ත්වයක් ඇති කිරීමටද හේතුවී ඇතැයිද කීය.

 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අටලූගම කොරෝනා පොකුර පාලනය කිරීමට අපහසු තත්වයක් - කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ
අටලූගම කොරෝනා පොකුර පාලනය කිරීමට අපහසු තත්වයක් - කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeWvHVszGGz7O1G7mHU4HMWaKA0D_A3RK2yf39M5MTr7xsS27I1y3wnaSsnUVuSEcRWzsU9SGfIGZMnXfDBFHu_ZNNGIOejZJCxGBs5PvDA74Ykme7WT3peqlZDusJDpUVB8OAwJ9O_F0/s16000/covid-sri-lanka-testing-bl-lg-700x394.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeWvHVszGGz7O1G7mHU4HMWaKA0D_A3RK2yf39M5MTr7xsS27I1y3wnaSsnUVuSEcRWzsU9SGfIGZMnXfDBFHu_ZNNGIOejZJCxGBs5PvDA74Ykme7WT3peqlZDusJDpUVB8OAwJ9O_F0/s72-c/covid-sri-lanka-testing-bl-lg-700x394.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/Corona-Atalugama-pcr-public.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/Corona-Atalugama-pcr-public.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content