ඊයේ දිනයේදී ඊයේ දිනයේදී මුහුදු ආරක්ෂකයින් නිරෝධායනය කිරීම සඳහා උනවටුන හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසනවා.
මෙම මුහුදු ආරක්ෂකයින් පසුගිය 14 දා ගාලු වරායෙන් මෙරටට පැමිණතිබෙන බවද සඳහන්.
ඔවුන් PCR පරික්ෂණවලට ලක්කිරිමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානට යොමුකොට තිබෙන බවද සඳහන් වනවා.
නිරෝධායනය කිරීම සඳහා උනවටුන හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසනවා.
මෙම මුහුදු ආරක්ෂකයින් පසුගිය 14 දා ගාලු වරායෙන් මෙරටට පැමිණතිබෙන බවද සඳහන්.
ඔවුන් PCR පරික්ෂණවලට ලක්කිරිමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානට යොමුකොට තිබෙන බවද සඳහන් වනවා.




