කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්

 

දැනට පවතින කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව පවතින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රීයාත්මක කරන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා විසින් මෙලෙස අදහස් පලකළා.

දැනට ක්‍රියාත්මක වන ”ගුරුගෙදර” සහ ”ඊ-තක්සලාව” වැඩසටහන් වලට අමතරව 3 වන පාසල් වාරයට අදාල ප්‍රධාන විෂයන් ආවරණය කිරීමේ අරමුණින් මෙම නව වැඩසටහන් මාලාව ජාතික රූපවාහිනියේ අයි නාලිකාව සහ නේත්‍රා නාලිකාව ඔස්සේ දැනට දිනකට පැය 16 ක කාලයක් විකාශය කිරීම ආරම්භ කරන ලද අතර ඉදිරියේදී අවශ්‍යතාව අනුව මෙම කාලය දීර්ඝ කිරීමට හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සම්බන්ධ කර ගනිමින් ගුවන්විදුලිය ඔස්සේද විකාශය කිරීමට කටයුතු කරන බව අමත්‍යවරයා පැවසීය. මෙහිදී මුළු දිවයිනම ආවරණය වන පරදි හා සියලූම දරුවන්ට සහභාගී වීමට හැකි වන පරදි මාධ්‍ය කිහිපයක් ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හා අවශ්‍යතා හදුනාගනිමින් මුද්‍රිත පාඩම් මාලාවක් ලෙසද දරුවන් අතට පත් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්
කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvquc7N11dI9fDapI5TBj2I1ERQmYDq57MQh5XTa_swqal4gosBT6tmlMC_A_0dXdcQH5m6GXr6V7yMkjQIVEU_AE36pObqroN8H3SH7q3R3lkeQyWP4Tst_lRESSk98ldyQvW6m8FSi4/s16000/WhatsApp+Image+2020-11-13+at+11.51.58.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvquc7N11dI9fDapI5TBj2I1ERQmYDq57MQh5XTa_swqal4gosBT6tmlMC_A_0dXdcQH5m6GXr6V7yMkjQIVEU_AE36pObqroN8H3SH7q3R3lkeQyWP4Tst_lRESSk98ldyQvW6m8FSi4/s72-c/WhatsApp+Image+2020-11-13+at+11.51.58.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/EduSusuilPremajayantha.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/EduSusuilPremajayantha.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content