සති අන්තයේ දුම්රිය ගමන්වාර සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ප්‍රධාන මාර්ගය
දුම්රිය අංක 1040/1039 මහනුවර/කොළඹ කොටුව/මහනුවර මහනුවර පිටත්වීම පැය 05.00 / කොළඹ කොටුව පිටත්විම පෑය 17.45 දුමරිය අංක 1531/1164 රඹුක්කන/ කොළඹ කොටුව/ රඹුකන/රඹුක්කන පිටවිම පැය 05.57/ කොළඹ කොටුව පිටවීම පැය 16.50
හලාවන මාර්ගය
දුම්රිය අංක 3803/8427 හලාවත/ කොළඹ කොටුව/ හලාවත/හලාවත පිටත්වීමපැය 04.50 / කොළඹ කොටුව පිටවීම පැය 18.05
උතුරු මාර්ගය
දුම්රිය අංක 4857/4470 මහව හංදිය/ කොළඹ කොටුව මහව හංදිය | මහව හංදිය පිටත්වීම පැය 04.45 / කොළඹ කොටුව පිටත්වීම පැය 18.00
මුහුදුබඩ මාර්ගය
දුම්රිය අංක 8097/8096 බෙලිඅත්ත/ කොළඹ කොටුව/ බෙලිඅත්ත/බෙලිඅන්න පිටත්වීම පැය 05.30 /කොළඹ කොටුව පිටම් පැය 16.40
දුම්රිය අංක 8327/8760 ගාල්ල/ කොළඹ කොටුව/ ගාල්ල | ගාල්ල පිටත්වීම පැය 05.00 / කොළඹ කොටුව පිටවීම පැය 17.25
කැලණිවැලි මාර්ගය
දුම්රිය අංක 9649/9263 අවිස්සාවේල්ල/ කොළඹ කොටුව/ අවිස්සාවේල්ල අවිස්සාවේල්ල පිටත්වීම පැය 05.25 / කොළඹ කාටුව පිටත්වීම පැය 16.35
ඉහත දැක්වන වෙන පරීදි සති අන්තයේ දුම්රිය ධාවනය සීමාසහිත ධානය කරන අතර සුපුරුදු පරිදි ලබන සඳුදින 2020.11.30 සිට පසුගිය සතියේ ධාවනය කරන ලද සියලුම් දුම්රිය ධාවනය කරනු ලැබේ. ප්‍රදේශීය වශයෙන් ධාවනය කල පොල්ගහවෙල/මහව හංදිය, අලුත්ගම/ගාල්ල/බෙලිඅත්ත අතර දුම්රිය ධාවනයවේ
එම නිවේදනය පහතින්,





