ගොවි සංවිධාන වල එකමුතුවෙන් කිරි ගොවි සම්මේලනයක් ඇති කරනවා - රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්

 


ටේ අවශ්‍යතාවයක්ව පවතින දියර කිරි නිෂ්පාදනයෙන් දේශය ස්වයංපෝෂිත කිරීමටත් ඉදිරි වසර 04 තුළ ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම තම අමාත්‍යාංශය මට්ටමින් ගන්නා බව පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි

 ලංකාවේ සෑම පශු වෛද්‍ය කොට්ඨාශයකම ගොවි සංවිධානය බැගින් ආරම්භ කරමින්, එම ගොවි සංවිධාන වල තීරණය හා මග පෙන්වීම මත දියර කිරි නිෂ්පාදනයෙ හි නියැලී සිටින ගොවියන්, නිෂ්පාදකයින් හා ව්‍යවසායකයින් හදුනාගෙන ඔවුන් වෙත පහසුකම් ලබා දීමටත්, එමගින් රටේ අවශ්‍යතාවයක්ව පවතින දියර කිරි නිෂ්පාදන සිදු කරන බව ද අමාත්‍යවරයා කීය.

 අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, පේරදෙණියේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට අයත් මධ්‍යම පලාත් අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ, සියලු කිරි ගොවි සංවිධාන වල එකමුතුවෙන් කිරි ගොවි සම්මේලනයක් ඇති කරමින් දියර කිරි වල හා සත්ව ආහාර වල මිල ඔවුන් මගින් තීරණය කරන බවත්,වර්තමානය වන විට දියර කිරි නිෂ්පාදනයෙන් මධ්‍යම පලාතේ ගොවියන් පෙරමුණේ සිටීම ගැන තමන් සතු‍ටු වන බවත්,එය තව දුරටත් දියුණු කර ගැනීම සදහාඅවශ්‍ය යටිතල පහසුකම් හා උපකරණ ලබා දීමට පියවර ගන්නා අතරම තෘණ වැවීම සදහා ඉඩම් ලබා දීමටත් පියවර ගන්නා බවයි.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.සේනානායක, අතිරේක ලේකම්(පශු සම්පත්) වෛද්‍ය නිරෝෂන් ගමගේ,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධක්ෂ ජෙනරාල් වෛද්‍ය රංජනී, මධ්‍යම පලාත් අධ්‍යක්ෂ ඇතුළු නිළධාරීන් සහ පළාතේ කිරි ගොවි ව්‍යවසායකයින් පිරිසක් ද සහභාගී වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ගොවි සංවිධාන වල එකමුතුවෙන් කිරි ගොවි සම්මේලනයක් ඇති කරනවා - රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්
ගොවි සංවිධාන වල එකමුතුවෙන් කිරි ගොවි සම්මේලනයක් ඇති කරනවා - රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIZw9kP4XJWoIOKu8Ydx6OBowOqbAGp8e8wr4_2CmvpDJzqXeCNKDhyFEt6mAWDbZ87KyMaNY81ef-Xge3qaglHchieeDeRy67RjG_8n5EksKWhps2cwKlS1dC2ewbMPKxm5qgJCafLik/s16000/z_p01-D-B.Herath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIZw9kP4XJWoIOKu8Ydx6OBowOqbAGp8e8wr4_2CmvpDJzqXeCNKDhyFEt6mAWDbZ87KyMaNY81ef-Xge3qaglHchieeDeRy67RjG_8n5EksKWhps2cwKlS1dC2ewbMPKxm5qgJCafLik/s72-c/z_p01-D-B.Herath.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/dbherath.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/dbherath.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content