දේශීය මුව ආවරණ නිෂ්පාදකයින්ට ප්‍රමුඛත්වය


කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මුව ආවරණ සඳහා දේශීය සහ විදේශිය වෙළෙඳපොළේ ඇත්තේ විශාල ඉල්ලුමකි. මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික මුව ආවරණ අවශ්‍යතාවය 250000 ක් පමණ වෙයි. මෙම අවශ්‍යතාවෙන් 50 % වැඩි ප්‍රතශතයක් මෙ වන විට සපුරා ගනු ලබන්නේ ආනයනය මත පදනම්වය. චීනය, වියට්නාමය, බංගලාදේශය වැනි රටවල් ආනයනකරුවන්ගේ ප්‍රධාන රටවල් බවට පත්ව ඇත. රෝහල් සඳහා මුව ආවරණ භාවිතා කළත් මේ වන විට සියලුම මහජනතාවගේ මූලික අවශ්‍යතාවක් ලෙස මුව ආවරණ පත්වීම හේතුවෙන් ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවති.

දේශීය මුව අවරණ නිෂ්පාදකයන් 15 දෙනෙක් සහ රෙදි මුව ආවරණ නිෂ්පාදකන් 30 දෙනෙක් අප රට තුළ සිටිති. ඔවුහු තම නිෂ්පාදන විවිධ මිල ගණන් යටතේ අලවි කළත් ඒවායේ සිදුවන කාර්යවල වෙනස්කම් ඇත. මෙම හේතුවෙන් දේශීය මුව ආවරණ නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක්  දින (18) ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

එහිදී දේශීය නිෂ්පාදකයින් තම ගැටලු ඉදිරිපත් කළ අතර පසුව ඔවුන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද පැහැදිලි කිරීමට එකඟතාව පළකරන ලදී. ඒ අනුව ඉදිරියේ දී දේශීය මුහුණ වැසුම් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් පිටරටින් ශල්‍ය මුහුණු වැසුම් ආනයනය සීමා කිරීමත්, ශල්‍ය මුහුණු වැසුම් උපරිම සිල්ලර මිල රුපියල් 15 ටත් , KN 95 මුහුණු
වැසුම් රුපියල් 100 ට අලෙවි කිරීමට තීරණය විය. ඉදිරියේදී මුව ආවරණ නිෂ්පාදකයින්ගේ තම නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීමට එකඟ විය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, දේශීය නිෂ්පාදකයා රැකගැනීමට සෑමවිටම මැදිහත්වන බවත් තම නිෂ්පාදන සැමවිටම ගුණාත්මකභාවයෙන් ඉහළට ගෙන ඒමටත් ඒ සඳහා රජයේ පිළිගත් ආයතනයකින් ( NMR ) නිර්දේශය ලබාගැනීම වැදගත් බව ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමනය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, කේ.ආර්.උඩුවාවල, ජාතිකඖෂධ නියාමන අධිකාරියේ අධක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: දේශීය මුව ආවරණ නිෂ්පාදකයින්ට ප්‍රමුඛත්වය
දේශීය මුව ආවරණ නිෂ්පාදකයින්ට ප්‍රමුඛත්වය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-p0mvcQOwOET7G5bhhIpoXIs7Bb70PqNQUeanY3Adsh4Lkmypht8IBxnSv2IceSS9M78lE51SbSl_bVb0HfWLx9gvcDVCdn9Vd5slGppZHVRyDWVHxqQWeeGZRexcJfOrL3wyJnElJAk/s16000/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-p0mvcQOwOET7G5bhhIpoXIs7Bb70PqNQUeanY3Adsh4Lkmypht8IBxnSv2IceSS9M78lE51SbSl_bVb0HfWLx9gvcDVCdn9Vd5slGppZHVRyDWVHxqQWeeGZRexcJfOrL3wyJnElJAk/s72-c/1.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/covid19-facemask.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/covid19-facemask.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content