මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට


නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) ඊයේ (29) වන දින නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වයඹ නාවික විධානය විසින් සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම යාත්‍රාව තුළ තිබී නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ ට්‍රැම‍ඩෝල්‍‍ හයිඩ්‍රොක්ලෝරයිඩ් ඖෂධ පෙති(Tramadol Hydrochloride Tablets) 11750 ක්, දුම්වැටි එතීම සඳහා භාවිතා කරණු ලබන කොල අඩංගු පෙට්ටි 944 ක් (Cigarette Rolling Paper), ජංගම දුරකථන දෙකක් (02), ශ්‍රවණ උපාංගයක් (Wireless Head Set ) සමඟ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකරුවන් දෙදෙනා වයස 21ක් වන සිලාවතුර පුදේශයේ පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සහ කළ භාණ්ඩ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පරයානකුලම් පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත භාරදී ඇත.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMjyYz-X8MUC-82d98q3SeS3EeThR1oPzXFpu2fRFYcHNF5ZNwQM4eJF3CoHhSJYFpS4mgGNvT3K6qxdvOq8cjz90muG1JRv0NfCn6l7GgJYlc7RxNP_d_nqmHBfNswLpCrhtLe1JXuXo/s16000/p.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMjyYz-X8MUC-82d98q3SeS3EeThR1oPzXFpu2fRFYcHNF5ZNwQM4eJF3CoHhSJYFpS4mgGNvT3K6qxdvOq8cjz90muG1JRv0NfCn6l7GgJYlc7RxNP_d_nqmHBfNswLpCrhtLe1JXuXo/s72-c/p.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/navy-srilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/navy-srilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content