බස්නාහිර පළාතින් කිසිවෙකුටත් පිටව නොයන ලෙස දැනුම් දී තිබෙන අවස්ථාවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද් තමන් මේ වන විටත් උණවටුන වෙරළ තීරයේ විනෝද වෙමින් සිටින බව ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් දක්වමින් සඳහන් කර තිබෙන බව ජනප්‍රිය පුවත්පතක වෙබ් අඩවියක් වාර්තාකර තිබේ.
නමුත් ඇය සටහන තබා ඇත්තේ , "මට මෙවැනි ඇඳුමක් ඇඳගෙන කැළෑවක් මැද නිරෝදායනය වීමට ඇතිනම් කියා පමණක් බව පෙනී යයි".
ඇය මේ ආකාරයෙන් සටහනක් තබා ඇත්තේ ආරක්ෂක අංශ සිදුකළ දැනුම්දීම නොතකා ඊයේ දිනය (29)තුළ බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලට ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අවස්ථාවකය.
මේ වනවිට ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ඇය බණ්ඩාරවෙල ගොස් තිබෙන ටෙලි නාට්‍ය නිළි ශලනි තාරකා ද නිරෝධායනය වෙමින් සිටී.
එම පුවත මෙතැනින් >> https://www.bottomline.asia/2020/11/ShalaniTaharakaQuarantined.html
If only I could quarantine inside a jungle 🥺 Wearing @banana360_
Posted by Shanudrie Priyasad on Thursday, 29 October 2020