Header Ads

උණුසුම් පුවත්

කොවිඩ් සඳහා අමරිකාවෙන් තවත් නව එන්නත් දෙකක්


කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව එන්නත් දෙකක් නිෂ්පාදනයට ඇමරිකාවේ සමාගම් දෙකක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබද විද්‍යායතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆවුසි කියා සිටියේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය හා තවත් පෞද්ගලික ආයතනයක් මෙම එන්නත් නිපදවීමට සූදානම් වන බවයි.

මෙම එන්නත් දෙක සඳහා අනුමැතිය ලැබුණහොත් ඇමරිකාව තුළ එන්නත්කරණය කඩිනම් වනු ඇති බවයි ඔහු කියා සිටියේ