Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා – එංගලත්න පළමු ටෙස්ට් තරඟයේ ජය එංගලන්තයට

සංචාරක එංගලත්න කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟය කඩුලු 07කින් ජය ගන්නට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා.

ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.