Header Ads

උණුසුම් පුවත්

අවුරුදු 18 ට වැඩි සෑම අයෙකුටම හමුදා පුහුණුවක්

අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියා සිටියේ, මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඒ , විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින්.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ලොව ඇතැම් රටවල් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවයි.