හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ජනවාරි 17 දින

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන "හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය" 2021 ජනවාරි 17 දින ප.ව.3.00 ට තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පවත්වන මෙම පාපන්දු ලීග් තරගාවලිය සදහා දිස්ත්‍රික්කයේ දක්ෂතම කණ්ඩායම් 05 ක් තරගවදී. මේ සදහා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් (15)දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

තරගාවලිය සදහා තංගල්ල ලා ටැංගෝලියන්ස්,බෙලිඅත්ත පාපන්දු ක්‍රීඩා සමාජය,අම්බලන්තොට පාපන්දු ක්‍රීඩා සමාජය , හම්බන්තොට වයිට් ටයිගර්ස්,කිරින්ද තරුණ ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් 05 ක් එක් වේ.

මෙම කණ්ඩායම් 05 තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, බෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ක්‍රීඩංගණය, හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ තුනෙහි මාස එක හමාරක් කාලයක් මෙම තරගාවලිය පැවැත්වේ.

අවසන් මහා තරගය තංගල්ල මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගණයේදී 2021.02.28 වන දින රාත්‍රී 6.00 සිට විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වේ. තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය හා මුදලින් ත්‍යාග,අනුශූරතාවය සමග මුදලින් ත්‍යාග තරගාවලියේ සෑම තරගයකම දක්ෂතම ක්‍රීඩකයාට කුසලාන,තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා තේරීම තරගාවලියේ වැඩිම ගෝල් රකින්නා තේරීම,තරගාවලියේ වැඩිම ගෝල් ලබාගන්නා ක්‍රීඩකයා සහ අවසාන මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ගෝල් රකින්නා යන ක්‍රීඩකයින්ට කුසලාන පිරිනැමීම,මෙම තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා දිස්ත්‍රික් පුහුණු සංචිතයක් සකස් කිරීම සිදු වේ.

මෙම මාධ්‍ය හමුව සදහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා , ලේකම් ජස්වර් උමාර් ඇතුලු හම්බන්තොට ක්‍රීඩා සංවර්ධන පදනමේ නිළධාරීන් සහභාගී විය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ජනවාරි 17 දින
හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ජනවාරි 17 දින
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUdGkEy5ENGUNEC0m_0u2ooJTmaE39j5UCSGrODZdouml-lF5EtuQmnU7nS4rnkV7uq4eBuD_SL4JTGhF_nD-0GUKkYVYsMNrgKhZ6AwieNaZErREGh9q6ChHbTQZQW6w0jqfi8FnQOHQ/s16000/Image-Top-Layout+%252818%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUdGkEy5ENGUNEC0m_0u2ooJTmaE39j5UCSGrODZdouml-lF5EtuQmnU7nS4rnkV7uq4eBuD_SL4JTGhF_nD-0GUKkYVYsMNrgKhZ6AwieNaZErREGh9q6ChHbTQZQW6w0jqfi8FnQOHQ/s72-c/Image-Top-Layout+%252818%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/Hambantota-football-league-2021-january-17.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/Hambantota-football-league-2021-january-17.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content