පහත දැක්වෙන ප්‍රදේශයන් අද (24) ප.ව. 6.00 සිට හුදකලා බව ඉවත් කිරීම සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව කොවිච් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දේ.
අද (24) ප.ව. 6,000 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ
01. වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත02. නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් වල වාරණ පන්සල පාර, කල්තොට පාර සහ හින්දු මාවතට ඇතුළත් වන ප්‍රදේශ. 03. මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර හා ගල්ඔලුව බටහිර.
අද (24) ප.ව. 6.00 සිට හුදකලා බව අලුතින් පනවන ප්‍රදේශ
01. මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්පිඩි මාවත, හිල්ලා මාවත, අලුත් පාර සහ අමරගොඩ




