ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක් පත් කරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු වශයෙන් ජෙරම් ජයරත්න මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජයරත්න මහතා එළැඹෙන පෙබරවාරි මසදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ කලමනාකරු ලෙසින් කටයුතු කරනු ඇති.

කළමනාකරු ලෙසින් කටයුතු කළ අසන්ත ද මෙල් මහතා පෞද්ගලික හේතූන් මත එංගලන්තය සමඟ පැවැති තරගාවලියෙන් පසු එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජයරත්න මහතාව එම තනතුරට පත් කර තිබෙනවා.

මෙම තනතුරට අමතරව ජෙරම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන අතර කණ්ඩායම් කළමනාකරු ලෙසත් කටයුතු කරනවා.

වෘත්තීය පුහුණුකරුවකු වන ජයරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරද හෙබවුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිරීමේදී අවස්ථා ගණනාවකදී කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇති ජයරත්න මහතා මෑතකදී කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළා.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක් පත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක් පත් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_whxg6J-jpZlW8-tr6PQJYB4JrCbaWEeC05VSRr2bz502dxtwTVvP90NOPtarKr_qd0gyKtc8MKpFY69JrFqKzWO7qtu6vugstf_jpWtCR3DYJt6XZ3TPKkVVMTGoUooHlWd4KfsJg2E/s16000/Image-Top-Layout+%25281%2529+%252833%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_whxg6J-jpZlW8-tr6PQJYB4JrCbaWEeC05VSRr2bz502dxtwTVvP90NOPtarKr_qd0gyKtc8MKpFY69JrFqKzWO7qtu6vugstf_jpWtCR3DYJt6XZ3TPKkVVMTGoUooHlWd4KfsJg2E/s72-c/Image-Top-Layout+%25281%2529+%252833%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/Srilankan-Cricket-board-new-chairman-appointed.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/Srilankan-Cricket-board-new-chairman-appointed.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content