Header Ads

උණුසුම් පුවත්

රාජ්‍ය මුදල් කාරක සභාවට වෙල්ගම සහ මනුෂ


රාජ්‍ය මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් පත් කර තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ බව  නිවේදනය කළා.