කොත්තු ජාත්‍යන්තරයට යයි ද ?


මෙරටට ආවේණික ආහාරයක් වන කොත්තු සඳහා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා අද (08)  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මඩකලපුව ප්‍රදේශයෙන් ආරම්භ වූ කොත්තු  මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද ජනප්‍රිය වීමට පටන් ගෙන ඇති අතර එය අද වන විට අයිස්ක්‍රීම් කොත්තුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලෝකයේ ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති පිට්සා (Pizza) ඉතාලියෙන් ආරම්භ වූ ආහාරයක් බවත් ඒ සඳහා ඉතාලිය ජාත්‍යන්තර පේටන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.

එසේ වුවහොත් ලෝකය පුරා ජනතාව අතර ඉතාලියේ  පීට්සා ජනප්‍රිය වූ  ලෙසම  මෙරට කොත්තු ජාත්‍යන්තර වශයෙන් ප්‍රණීත    ආහාරයක් බවට පත්වනු ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළා.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොත්තු ජාත්‍යන්තරයට යයි ද ?
කොත්තු ජාත්‍යන්තරයට යයි ද ?
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg7lO8ibSvR3Hn8A5RXrB6Ad5fYp7py7GjCqiARGY9WMMc8d4vJnHLdvLgkJlvVECs2TVPr0SnJSBGSJ8GuhGsjr0SUGu8IDcMm95fz4uQIf2ujzc_A9WZMDt9-Q4YyOLN-4s7K0Bs-KZB-dqlhO4yvUOdIQfuOK1uvHYvSpWPBXVnqeRk1ltq_p_WP=s16000
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg7lO8ibSvR3Hn8A5RXrB6Ad5fYp7py7GjCqiARGY9WMMc8d4vJnHLdvLgkJlvVECs2TVPr0SnJSBGSJ8GuhGsjr0SUGu8IDcMm95fz4uQIf2ujzc_A9WZMDt9-Q4YyOLN-4s7K0Bs-KZB-dqlhO4yvUOdIQfuOK1uvHYvSpWPBXVnqeRk1ltq_p_WP=s72-c
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/03/08-_01948575387.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/03/08-_01948575387.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content