Header Ads

උණුසුම් පුවත්

වව්නියාව නගරසභා සභාපති රාසලිංගම් ගෞතමන් අත්අඩංගුවට

වව්නියාව නගරසභා සභාපති රාසලිංගම් ගෞතමන් මහතා අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

ඔහු කියාසිටියේ වව්නියාව තානායමේ කළමණාකරුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධව සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකාර නගරාධිපතිවරයා  තානායමේ සේවය කරන ලද තවත් සේවකයන් දෙදෙනකුට ද පහර දෙනු ලැබ ඇති අතර මේ සම්බන්ධයෙන් වන පැමිණීල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා