ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සුපිරි වෙළඳසල් හරහා පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙනලෙස වූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවසුවේ මේ පිලිබදව විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබී ඇති බවත් ඒ අනුව ඊට අදාළ නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කල බවයි.
මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා කොන්දේසි සහිත අවසරයක් ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කලා.
කෙසේවුවද සංචරණ සීමා කාලයේ දී බොහෝ පිරිස් සිය නිවෙස්වලම මත්පැන් පෙරීමට පටන් ගැනීම නිසා රජයට දීර්ඝකාලීනව බදු ආදායම් අහිමිව යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ කරුණු සැලකිල්ලටගෙන සුපිරි වෙළෙඳසල් හරහා ඔන් ලයින් ක්‍රමයට මත්පැන් සැපයීමට සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයෙන් මෙසේ අවසර ඉල්ලූ බවද වාර්තාවේ.