Header Ads

උණුසුම් පුවත්

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 273 දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් තිදෙනකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ අනුව කොරෝනා හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ ගියා.