Header Ads

උණුසුම් පුවත්

හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 638ක් සමග කාන්තාවක් අත්අඩංගුවට


හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 638ක ප්‍රමාණයක් සහ මුදල් රුපියල් 610,000ක් සමග බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී  කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මෙම හෙරොයින් සහ මුදල් සොයාගෙන තිබෙනවා.