Header Ads

උණුසුම් පුවත්

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා දූරයේ වැඩ අරඹයි


අභිනව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා ඊයේ (16) උදෑසන නාවික හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආගමික වතාවත් වලින් අනතුරුව පැවති චාම් උත්සවයකින් පසු නව ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළා.


එම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, කුමාරි වීරසිංහ මැතිණිය, හසරු වීරසිංහ සහ චමත් වීරසිංහ යන පුතුන් දෙදෙනාද සහභාගි වී විය.