Header Ads

උණුසුම් පුවත්

රුසියාවේ නිපදවූ දෙවන කොරෝනා එන්නත සියයට සියයක් සාර්ථකයි


රුසියාව විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි දෙවන එන්නත සියයට සියයක සඵලතාවකින් යුක්ත බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මෙම එන්නතෙහි අත්හදා බැලීම් ආරම්භ කර ඇති අතර, විශාල වශයෙන් එන්නත් නිෂ්පාදනය කිරීම ලබන මාසයේදී සිට ආරම්භ කිරීමට නියමිතයි.