Header Ads

උණුසුම් පුවත්

පාස්කු කොමිසමේ සාක්ෂි විමසීම අවසන්


පාස්කු ප්‍රහාරය පිළිබදව පත්කල ජනාධිපති කොමිශන්සභාවේ සාක්ෂි විමසීම ඊයේ (19) අවසන් වී තිබෙනවා. ඒ අනූව එම වාර්තාව  ජනවාරි 31 වනදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බව වාර්තාවේ.