Header Ads

උණුසුම් පුවත්

අම්බලන්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වැසේ.

 

සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීම නිසා  අම්බලන්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වසාදැමේ.

එම බැංකු ශාඛාව විෂබීජහරණයට ලක් කර ඇති බවත් සේවකයින් සියලුදෙනා නිරෝධායනයට ලක් කර තිබෙව බවත් අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

නිරෝධායනයට යොමු කළ එම සියලුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කරන බව ද වැඩි දුරටත් ඔවුන්  සඳහන් කර සිටී.