Header Ads

උණුසුම් පුවත්

තවත් මරණ 13 ක්


කොවිඩ් 19 අසාධනය වීමෙන් සිදුවූ තවත් මරණ 13 ක් අද (17) දිනයේදී වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාධනය වීමෙන් සිදුවූ මරණ ගණන 422 ක්.