Header Ads

උණුසුම් පුවත්

අද නව අසාදිතයින් 713 ක්


අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 344ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව, අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 713ක් වේ.