Header Ads

උණුසුම් පුවත්

UPDATE - රඹුක්කන නගරයේ ඇතිවූ ගින්න සම්පූර්ණයෙන් නිවා දමයි


රඹුක්කන නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ල තුළ ඇති වූ  ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර ඇත.

අප වාර්තකරු සදහන් කලේ තවමත් ගින්න ඇති වූ හේතුව සොයා ගෙන නැති බවයි.


රඹුක්කන - ඉමේෂා සෙව්වන්දි