Header Ads

උණුසුම් පුවත්

රඹුක්කන නගරයේ හදිසි ගින්නක් හට ගනී


රඹුක්කන නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇත.

අප වාර්තකරු සදහන් කලේ ගොඩනැගිල්ලේ තුනවන මහලේ පිටුපසින් ගින්න ආරම්භ වීඇති බවයි.

මේ වන විට රඹුක්කන නගරයේ විදුලි සැපයුම  බිදවැටී ඇති අතර ගින්න පාලනය සදහා ගිනි නිවීමේ රථ යොමුකර ඇතිබවට වාර්තා වේ.


රඹුක්කන - ඉමේෂා සෙව්වන්දි