Header Ads

උණුසුම් පුවත්

ඇමති විශයයන් සංශෝදනයට - නවතම ගැසට්පත්‍රය නිකුත් කෙරේ



අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයත් ඉඩම් අමාත්‍යාංශයත් විෂය පථයන් එමගින් සංශෝධනය කර ඇත.