Header Ads

උණුසුම් පුවත්

කෝටි 10කට අධික මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නුගේගොඩදී අත්අඩංගුවට


කෝටි 10කට අධික මත්කුඩු තොගයක් නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

ඒ අතර හෙරොයින් කිලෝ හතරහමාරක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ පහක් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.