Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා භාර ගැනීමේ අවසන් දිනය ලෙස මෙම මස 24 දින ප්‍රකාශයට පත් කර ඇත.