Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 711ක්

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාදිතයන් 711 ක් වාර්තා වුණා.

ඉන් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එය 236 ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 66,409ක් දක්වා ඉහළගොස් තිබෙනවා.