Header Ads

උණුසුම් පුවත්

නීති පද්ධතිය පරිගණකගත කිරීමට කටයුතු කෙරේ

 

සමස්ත නීති පද්ධතිය පරිගණකගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

එමගින් ප්‍රායෝගික ක්‍රමවේදයක් යටතේ කාර්යක්ෂමව නඩු විසඳීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙම අදහස් පළ කළා