Header Ads

උණුසුම් පුවත්

ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇමති බන්දුල සතොස තොග ගබඩා නිරීක්ෂණයට යයි


කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 කට ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඒ පිළිබද සොයා බැලීමට වැලිසර සතොස තොග ගබඩා නිරීක්ෂණය කිරීම විෂයභාර අමාත්‍යවරයා විසින් සිදුකෙරුණා.  එහිදී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීම රජයේ අරමුණ බවයි.