Header Ads

උණුසුම් පුවත්

බැඳුම්කර නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි, නීතිපතිගෙන් ඉල්ලීමක්

රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 11කට චෝදනා එල්ලවූ 2016 බැඳුම්කර වංචා නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි, නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි