Header Ads

උණුසුම් පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්


අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සාධනීය විසඳුම් ලැබුණු බැවින් මෙම තීරණය ගත් බවයි එම සංගමය ප්‍රකාශ කළේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණේ  ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.