ඇමරිකානු තානාපතිනිය උතුරේ සංචාරයක


ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඇතුලු පිරිසක් උතුරු පලාතේ දෙදිනක සංචාරයක නිරත වී තිබෙනවා.

ඊයේ (23) දින සහ අද (24) දිනයන්හීදී වව්නියාව සහ යාපනයේ සංචාරය කෙරෙන අතර එහිදී ඊයේ දින පූණ්තොට්ටම් මහා විද්‍යාලයටත් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේත් වැඩසටහන් වෙනුවෙන් ඇමරිකානු තානාපතිනිය සහභාගී වී තිබෙනවා.

වවුනියාව පූණ්තොට්ටම් මහා විද්‍යාලයේ ඇමරිකානු මූල්‍යාධාර මත ආරම්භ කොට ඇති සමාජ ඒකාග්‍රතාවය හා සංහිදියා ක්‍රියාකාරකම පිළිබඳව වූ පංති කාමරයේ අධ්‍යාපනික කටයුතු පිළිබඳව සොයා බැලීමට ඇමරිකානු තානාපතිනිය සහභාගී වූවාය.

අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර පහුසුකම් වෙුනවෙන් ඇමරිකානු මූල්‍යාධාර යටතේ පී.සී.ආර්. යන්ත්‍රයක්ද ප්‍රධානය කිරීම යාපනය විශ්වවිදයාලයේදී සිදු වූ අතර මෙම අවස්ථාවට යාපනය විශ්වවිිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

මේ අතර අද (24) දිනයේදී යාපනයේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතියින් පිරිසක් මෙන්ම යාපනය මහනාගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාද හමුවීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඇමරිකානු තානාපතිනිය උතුරේ සංචාරයක
ඇමරිකානු තානාපතිනිය උතුරේ සංචාරයක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxB81uB8FUd3xem922ePMTICMV9Mqv7zXcDiWQP67LfqiDSv02NOwZ-lHss33iCNBn9NnHcmyyPkHiqhMmoxwQLxKiCoJBaEF-fzE-hqve7thn4pCBKY2ZhUz4V0DqMwoIXrEEe0vkfXQ/s16000/2220233e483f27f838890650c32027f4_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxB81uB8FUd3xem922ePMTICMV9Mqv7zXcDiWQP67LfqiDSv02NOwZ-lHss33iCNBn9NnHcmyyPkHiqhMmoxwQLxKiCoJBaEF-fzE-hqve7thn4pCBKY2ZhUz4V0DqMwoIXrEEe0vkfXQ/s72-c/2220233e483f27f838890650c32027f4_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_863.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_863.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content