Header Ads

උණුසුම් පුවත්

ඇමති සී.බී. රත්නායක කොවිඩ් එන්නත ලබාගනියි.


වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ අද යුද හමුදා රෝහලේදී අමාත්‍යවරයා එන්නත ලබාගත් බවයි. කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතවෙන් අවස්ථා දෙකකදී ඔහු ස්වයං නිරෝධායනයට ද යොමුවුනා.