Header Ads

උණුසුම් පුවත්

කොවිඩ්-19 ආසාදිත මරණ 05ක් වාර්තා වෙයි

 

තවත් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 375ක් දක්වා ඉහළ ගොස් ඇත.