Header Ads

උණුසුම් පුවත්

මාර්තු මුල් සතියේ සිට අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා එන්නත


මාර්තු මුල් සතියේ සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සහ වයස අවුරුදු 30 ත් 60 ත් අතර කාණ්ඩයේ පිරිස්වලට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට බලාපොරොත්තු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළා. 

ඇය කියා සිටියේ ඒ සඳහා මධ්‍යස්ථාන 4000 ක් පිහිටුවන බවයි. දිනකට මධ්‍යස්ථාන 2000 ක් ක්‍රියාත්මක වන අයුරින් එම කටයුතු සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළා.