Header Ads

උණුසුම් පුවත්

වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර තිබූ බවට කිසිදු සාදකයක් නෑ


මේ අතර 2019 වසරේ දෙසැම්බර් මාසයේදී පළමුවරට කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමට පෙර චීනයේ වූහාන් නගරයේ වෛරසය පැතිර තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. වූහාන් නගරයට පැමිණ කොවිඩ් වෛරසයේ ආරම්භය පිළිබඳව මාසයකට වැඩි කාලයක් පර්යේෂණ වල නිරත වූ විශේෂඥ කණ්ඩායම මෙම නිගමණයට එළැඹ තිබෙනවා. මේ වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව  107,094,121ක් ලෙස වාර්තාවන අතර  සමස්ත මරණ සංඛ්‍යාව 2,338,480ක් ලෙස සටහන් වනවා.