Header Ads

උණුසුම් පුවත්

මාතර විවාහ මංගල උත්සවයක මනාලයා ඇතුළු 33කට කොවිඩ්


සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව මාතර ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පවත්වා තිබෙනවා.

ඉන් අනතුරුව සිදුකළ PCR පරික්ෂණයකදී මනාලයා ඇතුලු 33 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගැනුණා.

ඒ හේතුවෙන් එම මංගල උත්සවයට එක්වූ 139 දෙනෙකු නිරෝධායනයට යොමු කරනු ලැබුවා.