සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි කෙරේ


පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතන වල(සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන වල ) යම් සේවකයෙකුගේ සේවය අදාල ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා වන සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය විසිපස් වැනිදා කම්කරු කොමසාරිස් ජනරාල් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත් කළ බව ද ,ඒ අනුව , 1971 අංක 25 දරණ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතට ප්‍රකාරව 2005 ප්‍රකාශයට පත් කළ අදාල වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් දොළොස් 1250000 කි. සෞභාග්‍යයේ දැක්මට අනුව කම්කරු ජනතාවට උපරිම සහන යම් සැලසීමේ පරමාර්ථය පෙරදැරිව පැවති එම 1250000 වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කළ බව අමාත්‍යවරයා පවසයි.

මෙම වන්දි මුදල වැඩි කරනු ලැබූයේ වසර පහළොවකට පමණ පසුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
එසේම අද රැකියාවක් අහිමි වන පුද්ගලයෙක්ට රුපියල් 1250000 ඔහුගේ ඉදිරි ජීවිකාව පවත්වාගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, ඒ වගේම ඔවුන්ගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට එම මුදල ප්‍රමාණවත් නොවන බව විවිධ සංවිධාන හා වෘත්තීය සමිති විසින් පෙන්වා දීම ද පිළි ගනිමින් මෙම පනත සංශෝධනය කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි කෙරේ
සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි කෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVZlMOrlmqJd-RtrZT_AE32ViIIoBsDM9gsRlEy1zJHEQusHbGUkL0l85woW0izig1tLKahl69geWEkgTp9QAvCCVb1vpWCadXlionaU4AtA1rbrrQiZMm7Nz83xOJP4sCunbRZm_uEJY/s16000/w9nzBzR67GpjKmbKQaVwdwgHxXmaKePj.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVZlMOrlmqJd-RtrZT_AE32ViIIoBsDM9gsRlEy1zJHEQusHbGUkL0l85woW0izig1tLKahl69geWEkgTp9QAvCCVb1vpWCadXlionaU4AtA1rbrrQiZMm7Nz83xOJP4sCunbRZm_uEJY/s72-c/w9nzBzR67GpjKmbKQaVwdwgHxXmaKePj.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/25.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/25.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content