කොවිඩ් දේහ වළදැමීමට විරුද්ධව ඉරණතිව්හි විරෝධතා

කොවිඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කරමින් අද (03) උදෑසන ඉරණතිව් දූපතට පිවිසෙන් ඉරණමාතා නගර් ප්‍රදේශයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

ඉරණතිව් දූපතට පිවිසිය යුතු ප්‍රධාන ගම්මානය ඉරණමාතා ප්‍රදේශය වන අතර ඉරණමාතා ගම්මානයේ කතොලික පියතුමන්ලා සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ගම්වාසීන් එක්ව අද දින මෙලෙස විරෝධතාවය සංවිධානය කොට තිබේ.

යුද සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර, ජනතාව ජිවත්වන භූමියක කොවිඩ් මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බවද ජනතාව පවසයි.

යුද්ධයෙන් පසුව 2017 වසරේදී ඉරණතිව් දූපතට නැවත පදිංචියට පැමිණි වැසියන්ගෙන් මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු ජීවත්ව සිටින බවටත් එහි සිටින කිසිදු වැසියෙකු මේ වනතුරුත් කොරෝනා ආසාදිත හෝ බලපෑමකට ලක්ව නොමැති අවස්ථාවක කොරෝනා මළ සිරුරු දූපතේ වළ දැමීම හේතුවෙන් ඉරණතිව් වැසියන් දැඩි අවදානමකට ලක් විය හැකි බැවින් එම මළ සිරුරු දූපතේ වළ දැමීමේ තීරණය වහාම නතර කළ යුතු බවට ප්‍රදේශවාසීහු පවසයි.

මේ අතර කොරෝණා සිරුරු වලදැමීමට යැයි හාරන ලද සැකසහිත වලවල් කිහිපයක් ඉරණතිව් වැසියන් පිරිසක් විසින් වසා දැමීමට ද පියවර ගෙන තිබුණි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොවිඩ් දේහ වළදැමීමට විරුද්ධව ඉරණතිව්හි විරෝධතා
කොවිඩ් දේහ වළදැමීමට විරුද්ධව ඉරණතිව්හි විරෝධතා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnXCpP1rnNYBhACBRCiK919RTw5V05amVt57V2WPv6LI2bV9hj9b0QGK1_WpOCPwNzNtmEzPvWpPDM3ygUZ1AOCPhjl3gIgy-uYvPGyEZ6pDxg1vcKQB7gyEJ-v7AciErPIBQDnDoqfdI/s16000/Image-Top-Layout+%25281%2529+%252896%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnXCpP1rnNYBhACBRCiK919RTw5V05amVt57V2WPv6LI2bV9hj9b0QGK1_WpOCPwNzNtmEzPvWpPDM3ygUZ1AOCPhjl3gIgy-uYvPGyEZ6pDxg1vcKQB7gyEJ-v7AciErPIBQDnDoqfdI/s72-c/Image-Top-Layout+%25281%2529+%252896%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/Protest-on-iranathiv-due-to-covid-dead-bodies-.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/Protest-on-iranathiv-due-to-covid-dead-bodies-.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content