ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය නැංවීමට දිවයින පුරා සෞඛ්‍ය මධ්‍යස්ථාන

සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා දිවයින පුරා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක නොමැති ප්‍රදේශවල සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවා ඇත. ‍

එම වැඩ පිළිවෙල යටතේ නිවිතිගල වටාපොත ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදකිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන්, සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ සබරගමුව පලාත් සභා‌වේ සභාපති කංචන ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (27) වටාපොත සේවා පියස පරීශ්‍රයේ දී සිදු කෙරිණි.

මෙම ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සඳහා ලක්ෂ 180ක මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වෙන්කර ඇති අතර මෙම ඒකකය මහල් දෙකකින් යුක්ත වන අතර‌ මෙම මධ්‍යස්ථානය තුළ මුලික වෛද්‍ය පර්යේෂණ සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර සේවා ලබා දීමට වෛද්‍යවරුන් ඇතුළු අවම කාර්ය මණ්ඩලය සහ අවශ්‍ය උපකරණ ලබා දීමට ද අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙම මධ්‍යස්ථානය මගින් අවට තිබෙන කිරිබත්ගල, තුත්තිරිපිටිය, වටාපොත, වන්නියවත්ත යන ගම්මාන වල වෙසෙන පවුල් 2000 කට පමණ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට හැකිවනු ඇත.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය නැංවීමට දිවයින පුරා සෞඛ්‍ය මධ්‍යස්ථාන
ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය නැංවීමට දිවයින පුරා සෞඛ්‍ය මධ්‍යස්ථාන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2A5lUSYat1hkauo0CxWlFecymJ3gTp6JI90Mfiwp_GBafTnmC_XSaVB0WT_0LDwNw1S-wz3d2vcJyoXXxs_rpXNPVbh1zrJnOoHERzli2DCOZWdu9eGxnD4OLtYQzv7Z2T_2F8FdKYJ4/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2A5lUSYat1hkauo0CxWlFecymJ3gTp6JI90Mfiwp_GBafTnmC_XSaVB0WT_0LDwNw1S-wz3d2vcJyoXXxs_rpXNPVbh1zrJnOoHERzli2DCOZWdu9eGxnD4OLtYQzv7Z2T_2F8FdKYJ4/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/blog-post_30.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/blog-post_30.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content