ජනමාධ්‍යවේදින් සඳහා වට්ටම් කාඩ්පතක්


ජනමාධ්‍යවේදීන් සඳහා වටිටම් සහිත කාඩ්පතක් ප්‍රදානය කිරිමේ උත්සවය ඊයේ (30) දිනයේ දි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දි පැවැතිවිණි.

මේ සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය විසින් මේ සඳහා අනුග්‍රහය දක්වනු ලබයි.දේශිය ව්‍යාවසායකත්වය ශක්තිමති කිරිමේ අරමුණින් මේම වැඩසටහන ආරම්භ කළ අතර මේ අවස්ථාවට එක් වෙමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ,සෞභාග්‍ය දැක්ම යටතේ නව රජය විසින් දේශිය ව්‍යාවසායකයින් ලඟා සිටවිමට ක්‍රියා කරන බවයි.ඒසේම කොවිඩ් වසංගතය හමුවේද ව්‍යාවසායකයින් දිරිමත් කිරිමේ වැඩ පිළිවෙළක් වර්තමාන රජයට ඇති බවයි.එසේම ජනමාධ්‍ය වේදීන්ටත්, මේ රටේ ව්‍යාවසාය සංවර්ධන කිරිම සඳහා මෙ ඉදිරි පියවරක් වන බව ඇමතිවරයා සඳහන් කරයි.

වෙළඳ ආයතන 200කට වැඩි ප්‍රමාණයකින් මෙම වට්ටම් කාඩ්පත මඟින් ලබා ගත හැකි වන අතර මිට සමගාමිව අප්‍රේල් 01 දා සිට 11 දා දක්වා සියනෑ අවුරුදු මේලා 2021 වෙළද ප්‍රදර්ශය හා අප්‍රේල් 08 දා සිට 10 දක්වා රූපවාහිනි පරිශ්‍ර යේ දි පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනය මඟින් ද මෙම වට්ටම් යටතේ භාණ්ඩ මිල දි ගැනිමට හැකි ය.

එසේම මෙම වට්ටම් කාඩිපත දැනට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින 7000ක පමණ මාධ්‍ය වේදීන් සඳහා ද මෙම කාඩ්පත ලබා දීමට කටයුතු යොදා තිබේ. එසේම ජනමාධ්‍යවේදින් සඳහා පහසු ණය යෝජනා ක්‍රමයක් ග්‍රාමිය සංවර්ධන බැංකුව මඟින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවිර,කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියශීල වික්‍රමනායක ,හා ජනමාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් එහි ප්‍රධානීන් මේ අවස්ථාවට එක් විණි.

එසේම මෙම කඩ්පත සඳහා අනුග්‍රහය දක්වන ආයතන සඳහා ද සමරු ඵලක පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදු විණි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ජනමාධ්‍යවේදින් සඳහා වට්ටම් කාඩ්පතක්
ජනමාධ්‍යවේදින් සඳහා වට්ටම් කාඩ්පතක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3Y6s7rh6YSfqZVv3l1ztow4Nx09svch_ioo1vQyjqhQBK9GkNyGQxjjR1CNSWGsDEtGX6tesPNTnqBM007m8xDgz7T9Nwgi-4dD68RGpLwFYdB4b4mkovogNkxfAIOKfGnNPGLL6mnS0/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3Y6s7rh6YSfqZVv3l1ztow4Nx09svch_ioo1vQyjqhQBK9GkNyGQxjjR1CNSWGsDEtGX6tesPNTnqBM007m8xDgz7T9Nwgi-4dD68RGpLwFYdB4b4mkovogNkxfAIOKfGnNPGLL6mnS0/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/blog-post_53.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/blog-post_53.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content