ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමට අවසර ලබාදීමට කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නෑ


ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමට අවසර ලබාදීමට කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ලබාගෙන නොමැති බවත්, ඒසම්බන්ධයෙන් පළවන වාර්තා සත්‍ය නොවන බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී මාධ්‍යවේදියකු විසින් ඉන්දීය ධිවරයන්ට මෙරට මසුන් මැරීමට අවසර ලබාදීමට රජය තීරණයක් ගෙන ඇත්ත යන්න විමසූ විට එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ධීවර අමාත්‍යවරයා විසින් එවන් තීරණයක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් කර නොමැති බවත්, මෙවැනි තීරණ යම් හෙයකින් තීරණය කරනවා නම් කරනුයේ අමාත්‍ය මණ්ඩලය මගින් බවත්, එසේ වුවද අමාත්‍ය මණ්ඩලයට එවැනි කැබිනට් යෝජනාවක් හෝ නොලැබුනු බවත්ය.

මෙරට මුහුදු තීරයේදි හසුවූ ඉන්දීය ධිවරයන් නිදහස් කිරීමත්, මේ වන තෙක් මෙරට ධීවරයින් ඉන්දීය රජයේ අත්අඩංගුවේ පසුවීමත් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ සාමාන්‍යයෙන් මෙරට ධීවරයන් වෙනත් රටවලදී මසුන් මැරීමට ගොස් අනන්‍ය ජල තීරය උල්ලංඝණය කර හසුවූ අවස්ථාවලදී නිඩු පැවරීමකින් තොරව රජය මැදිහත් වී නිදහස් කරගන්නා බවත්, ඉන්දීය ධිවරයන් සම්බන්ධයෙන්ද එම ක්‍රියාපටිපාටිය අනුගමනය කළ බවත්, ඉන්දීය අත්අඩංගුවේ පසුවන ධීවරයන් සම්බන්ධයෙන් ඉන්දියාව මේ ආකාරයේ සුභවාදී පියවරයක් ගනු ඇති බව තමන් ප්‍රාර්ථනා කරන බවත්, උදය ගම්මන්පිළ මහතා පැවසීය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමට අවසර ලබාදීමට කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නෑ
ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමට අවසර ලබාදීමට කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නෑ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd1wkMlcOtdaT6DxQfhkvO-OelQPLCwcR4qF4TFdjhCna9CTffKSqiU__W9ibW-W3wgzr3M0H1Sw3_PQSDep6RdJEOysiIICOe36PqOlybYAMBtxaomMXrPSKk6nj6glU03fzW6IGn6hI/s16000/d1a4e849-61a3d20c-udaya-gammanpila-1_850x460_acf_cropped.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd1wkMlcOtdaT6DxQfhkvO-OelQPLCwcR4qF4TFdjhCna9CTffKSqiU__W9ibW-W3wgzr3M0H1Sw3_PQSDep6RdJEOysiIICOe36PqOlybYAMBtxaomMXrPSKk6nj6glU03fzW6IGn6hI/s72-c/d1a4e849-61a3d20c-udaya-gammanpila-1_850x460_acf_cropped.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/india-fishman.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/india-fishman.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content