සැමටම සමාන ප්‍රතිලාභ ලැබෙන ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා


ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයනට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

මේ ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටී.

ඊයේ (07) පස්වරුවේ මහනුවර පැවති මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිතුමා එසේ පැවසීය.\

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නීරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථයකි. දීර්ඝ කාලීන ගැටලු හඳුනාගනිමින් ඊට විසදුම් සෙවීමට, වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

“ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවලදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු සෘජුවම අත්දැකීමට හැකිවූ බව ජනාධිපතිතුමා කීය. සෞඛ්‍ය පද්ධතියේ ජයගතයුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගැනීමට හැකි විය. එම අඩු පාඩු දිගටම පැවතීමට ඉඩ දුනහොත් බරපතළ අහිතකර ප්‍රතිවිපාක උද්ගත විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ග්‍රාමීය වශයෙන් මේ තත්ත්වය ජය ගැනීමේ අවශ්‍යතාව සහ සමස්ත ජනතාවට යහපත් සෞඛ්‍යය සහතික කිරීමට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් සහ සැලකිලිමත් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

“මහනුවර වෛද්‍ය සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසිය ලබන සිකුරාදා (09) අවසන් වේ. මෙහිදී නව සොයා ගැනීම් සහ විශේෂඥ අත්දැකීම් පිළිබදව අධ්‍යයන පුළුල් විමර්ශණයට ලක් කරේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, මහනුවර නගරාධිපති කේසර සේනානායක, මහනුවර වෙළෙඳ සංගමයේ සභාපති වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර යන මහත්වරු, සංගමයේ සාමාජික වෛද්‍යවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සැමටම සමාන ප්‍රතිලාභ ලැබෙන ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා
සැමටම සමාන ප්‍රතිලාභ ලැබෙන ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxDLr0vlK7uEL8uVnXx9VpQzHL15YYGFp0GFqPHEhA0KnvL6AEYmk3Wuq54XeQ1qtOCylBswzrz1Pf-y_xhY-Gw4UzfZdODXuKpn-L0bDCKWLf6fMWuddllRp49DnmJ7WNiufXyKm42eI/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxDLr0vlK7uEL8uVnXx9VpQzHL15YYGFp0GFqPHEhA0KnvL6AEYmk3Wuq54XeQ1qtOCylBswzrz1Pf-y_xhY-Gw4UzfZdODXuKpn-L0bDCKWLf6fMWuddllRp49DnmJ7WNiufXyKm42eI/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/President-adressed-and-said-everyonewill-get-equal-profit-through-National-Health-sysyem.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/President-adressed-and-said-everyonewill-get-equal-profit-through-National-Health-sysyem.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content